xmlns:og='http://ogp.me/ns#' ලංකාවට අා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමුණුගමදී දියේ ගිලී මිය ගිය හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, September 5, 2017

ලංකාවට අා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමුණුගමදී දියේ ගිලී මිය ගිය හැටි





පමුණුගම ප්‍රදේශයේදී ඉන්දීය ජාතික ක්‍රිකට්  ක්‍රීඩකයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත.

 ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීම සඳහා 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර ඔවුන් පමුණුගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇත. 

ඊයේ පස්වරුවේ ක්‍රීඩකයින් 04 දෙනෙකු එම හෝටලයේ පිහිණුම් තටාකයේ පිහිනීමට ගොස් ඇති අතර එහිදී එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අවුරුදු 12ක් වන ඉන්දියාවේ ගුජරාටයේ පදිංචි ක්‍රීඩකයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. 

ඊයේ (05දා) සවස අනතුර සිදුව තිබෙන අතර අද (06දා) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.


Reactions:

0 comments:

Post a Comment