xmlns:og='http://ogp.me/ns#' උසස්පෙළින් වෛද්‍ය ශිෂ්‍යාවක් වෙන්න තරම් සමත් උනත් අවස්ථාව අහිමි උනු සිසුවිය ගෙල වැළලා ගනී ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, September 3, 2017

උසස්පෙළින් වෛද්‍ය ශිෂ්‍යාවක් වෙන්න තරම් සමත් උනත් අවස්ථාව අහිමි උනු සිසුවිය ගෙල වැළලා ගනී




වෛද්‍ය ශිෂ්‍යාවක් වීමට නොහැකිවීම නිසා සිය දිවි හානිකරගත් සිසුවියක් පිලිබදව සංවේදී පුවතක් තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අනීතා නම් 17 හැවිරිදි මෙම ශිෂ්‍යාවක උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය ශිෂ්‍යාවක් වීමට වරම් ලැබුව ද මධ්‍යම රජයේ ජාතික යෝග්‍යතා ප්‍රවේශ විභාගය අසමත්ව ඇත.

නීට් හෙවත් ජාතික උපයෝගීතා ප්‍රවේශ විභාගයෙන් අසමත් වීමෙන් පසු එම විභාගයෙන් තමා නිදහස් කර වෛද්‍ය ශිෂ්‍යාවක්වීමට වරම් ලබාදෙන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා ඇය පිහිට අපේක්ෂා කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේදී තමිල්නාඩු ප්‍රාන්තය එම අවශ්‍යතාවයෙන් නිදහස් කළ ද මේ වසරේ එය දිගු කිරීමට කැමැත්ත පළ කර තිබුනේ නෑ.

ඇය පසුගිය උසස් පෙළ විභාගයෙන් ලකුණු 1200කින් 1176ක් ලබාගෙන ඇති අතර වෛද්‍ය ශිෂ්‍යාවක් වීමේ සිහිනය කෙසේවත් ඉටුකර ගැනීමට නොහැකි තැන දැඩි ශෝකයට පත්ව නිවස තුලදී ගෙල වැළලාගෙන මියගොස් තිබුනා.




Reactions:

0 comments:

Post a Comment