xmlns:og='http://ogp.me/ns#' තම වැදු මව කාමරයකට සදමා අමුතුම විදිහකට ඝාතනය කරන්න ගිය දඹුල්ලේ පුතා ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, September 9, 2017

තම වැදු මව කාමරයකට සදමා අමුතුම විදිහකට ඝාතනය කරන්න ගිය දඹුල්ලේ පුතා






තම කුසින් බිහි කළ පුතෙකු සිය මවට අමානුෂික ලෙස වද හිංසා කර මරා දැමීමට තැත් කළ පුවතක් දඹුල්ලෙන් වාර්තා වනවා. 

අදාල මව  75 වියේ පසුවන දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. 

අැයව ඝාතනය කිරීමට උත්සහ කර අැත්ෙත් බාල පුතකු වන අතර ඔහු ටිපර් රථ හිමිතරුවකු වනවා.

75 වියේ පසුවන මව කාමරයකට දමා සිරකර ඔහුගේ ටිපර් රථය පණගන්වා එහි දුම් බටය කාමරය ඇතුල්කර කළු දුම් ගස්වා ඇයව මෙලෙස මරා දැමීමට තැත් කර තිබෙන බව සදහන්.

පසුව මවගේ කෑ ගසන හඬ ඇසුණු අසල්වැසි කාන්තාවක් මෙය දැක දිව විත් පුතාව වළක්වා මහළු කාන්තාව ඉක්මනින් රෝහලට ගෙන ගොස් තිබෙනවා.

රෝහලට රැගෙන එන විටත් මෙම මව අඟුරු කැබැල්ලක් මෙන් කළු වී සිට බවත් ඉන් පසුව ඇයව හොඳින් නහවා පිරිසුදු කර ප්‍රතිකාර ලබා දුන් බවත් සදහන්.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන්  මව පොලිසිය හමුවේ තරයේ ප්‍රකාශ කර ඇත්තේ තම පුතුට එරෙහිව කිසිඳු නීතීමය දඬුවමක් ලබා නොදෙන ලෙසයි.




Reactions:

0 comments:

Post a Comment