xmlns:og='http://ogp.me/ns#' සිය 06 හැවිරිදි දියණියව දුෂනය කල 18 හැවිරිදි පුතාව මව විසින් බිහිසුනු ලෙස මරා දැමු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 1, 2017

සිය 06 හැවිරිදි දියණියව දුෂනය කල 18 හැවිරිදි පුතාව මව විසින් බිහිසුනු ලෙස මරා දැමු හැටි






තම 18 හැවිරිදි පුතා ඝාතනය කළ මවක් ඇමරිකානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව අනාවරනය වී තිබෙන්නේ තම 06 හැවිරිදි දියණිය දූෂණය කළ වරදට මව විසින් තම 18 හැවිරිදි පුතාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

මව අතින් ඝාතනයට ලක්ව තිබෙන්නේ සේවියර් සියාරා නම් තරුණයකු වන අතර ඔහු සමගම මව ෙග් සහෝදරයාද මව අතින් මරණයට පත්ව තිබෙනවා.

සිය සහෝදරයා විසින් තමන්ව දුෂණය බවට 06 හැවිරිදි දියණිය මවට දැනුම් දීමත් සමඟ කෝපයට පත් මව සිය සහෝදරයාගේ සහය ඇතිව පුතා මරණයට පත්කිරීමට ඝාතනය සැලසුම් කර තිබෙනවා. 

ඒ් අනුව සිය සහෝදරයාගේ සහාය ඇතිව තම 18 හැවිරිදි පුත්‍රයා කැලයකට රැගෙන ගොස් වෙඩි තබන්නට සැරසෙන අවස්ථාවේ සහෝදරයා සහ පුත්‍රයා අතර පොර බැදීමක් සිදුව තිබෙනවා. 

එම අවස්ථාවේ මව විසින් වෙඩි පහරවල් කිහිපයක් පුතාට එල්ල කර ඇති අතර එහිදී පුත්‍රයාට සහ සහෝදරයාටද වෙඩි වැදී දෙදෙනාම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමේදී ඇයගේ පුතාට වෙඩි පහරවල් 06ක් වැදී ඇති අතර සහෝදරයාගේ උදර ප්‍රදේශයට වෙඩි පහරක් වැදී ඇති බව සඳහන්.

ඝාතනය සම්බන්ධව කරුණු අනාවරය කරගත් පොලිසිය පසුගිය 25 වනදා සැකකාර මව අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගල ඝාතන දෙකක් සිදුකිරීමේ චෝදනාව යටත්තේ අැයට නඩු පවරා අැත.

පසුගිය වසරේ ජුලි මාසයේ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මෙම ඝාතනය සිදුව ඇති බවත් ඒහිදී කරුණු අනාවරණය උනා.




Reactions:

0 comments:

Post a Comment