xmlns:og='http://ogp.me/ns#' අග හිගකම් නිසා මාධ්‍යයෙත් පෙන්නලා ළගදි ආධාර දීපු නාඋල සිසුවිය පියා විසින් දුෂන කරලා ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, September 12, 2017

අග හිගකම් නිසා මාධ්‍යයෙත් පෙන්නලා ළගදි ආධාර දීපු නාඋල සිසුවිය පියා විසින් දුෂන කරලා





අවුරුදු දහතුනක (13) පාසල් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ පියෙකු නාවුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත් දැරිය නාඋල - හපුගස්යාය ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර දරුවන් පස්දෙනෙකුගෙන් යුතු පවුලක සිටි මෙම දැරියට අගහිගකම් නිසා පසුගිය දා මාධ්‍ය මගින් ප්‍රචාරයක් බලා දී දෙස් විදෙස් පුද්ගලයින් රැසකගේ ආධාරද ලබා දුන් දැරියක් වනවා. දැරිය ඇතුළු පවුලේ සෙසු දරුවන් සඳහා විදෙස් ගත පුද්ගලයින් කිහිපදෙනෙක් එක්ව ශිෂ්‍යත්ව කිහිපයක් ද ඒ අතර ලබා දී තිබුණා.

ඉකුත් 09 වන දා වැලි ගොඩදැමීමේ යෙදනු ඇගේ පියා බීමතින් පැමිණ මව හා වැඩිමහල් සොහොයුරා නිවසින් පන්නා තමන්ගේ කුඩා සොයුරු සොයුරියන් තිදෙනෙකු ඉදිරිපිට රාත්‍රී දහයට පමණ තමන්ව දූෂණයට ලක් කළ බව දැරිය නාඋල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු මේ මස 18 වෙනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.

පරික්ෂණ වාර්තාව ලැබෙන තෙන් දැරිය ඇගේ මව වෙත භාරදී තිබෙන අතර අධ්‍යාපනයේ පවා ඉහල දක්ෂකම් දක්වන දැරියට සිදුවුනු අපරාධය පිලිබදව බොහෝ දෙනා දැඩි සේ කම්පා වී තිබුනා.



Reactions:

0 comments:

Post a Comment