xmlns:og='http://ogp.me/ns#' හොරණ තරුණියක්ව රවටා රූම් එකකට ගෙන ගිය 50 හැවිරිදි පුද්ගලයා පසුදා උදෑසන තරුණියට කර තිබු දේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 8, 2017

හොරණ තරුණියක්ව රවටා රූම් එකකට ගෙන ගිය 50 හැවිරිදි පුද්ගලයා පසුදා උදෑසන තරුණියට කර තිබු දේ





හොරණ පදිංචි ගැමි තරුණියක් මුලා කර අවන්හලකට කැඳවාගෙන විත් ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරී ඇය එහි ලිංගික ෙස්වයට දමාගිය 50 හැවරිදි පුද්ගලයකු පිලිබදව වාර්තා වනවා.

තරුණිය ගමනක් යෑම සඳහා සවස හොරණ බස් නැවතුම්පළේ සිටින විට 50 හැවිරිදි පුද්ගලයා පැමිණ හිතවතෙකු ලෙස රඟපා තරුණිය රවටා පානදුර අවන්හලටකට රැගෙන ගොස් තිබෙනවා.

ඔහු එදින රාත්‍රිය පුරා තරුණියව ලැගුම් හලේ තබාගෙන අඹුසැමියන් ලෙස ගතකර තිබෙනවා. පසුදා උදෑසන ඇයට රුපියල් දහදාහක් ලබාදී ඇය අවන්හළේ තනිකරදමා 50 හැවිරිදි පුද්ගලයා පළාගොස් තිබෙනවා.

පසුව ඇය පාණදුර දකුණු පොලිසියට පැමිණ පැමිණිල්ලක් කිරීමෙන් පසුව පාණදුර වෙරළපාරේ තිබෙන ලැගුම් හල වටලා ඒහි හිමිකරු සහ තවත් අයෙකුද අත්අඩංගුවට ෙගන පාණදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර .ිබුනා.

පාණදුර දකුණු පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශය  අධිකරණයට දන්වා සිටියේ කාන්තාවක් විසින් කරණ ලද ප්‍රකාශයක් මත සැකකරුවන් දෙදෙනා අත්අඅඩංගුවට ගත් බවයි.

සැකකරුවන් දෙදෙනාව මෙම මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු අතර එම නිවසට ගැමි කාන්තාවන් රැගෙන විත් මුදලට කාමාතුරයින්ට අලෙවි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වුනා.




Reactions:

0 comments:

Post a Comment