xmlns:og='http://ogp.me/ns#' දියණියන්ද රථය තුල සිටියදී හිරු TV රංගනද සිල්වාගේ මෝටර් රථය ගිනි ගනී ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, September 16, 2017

දියණියන්ද රථය තුල සිටියදී හිරු TV රංගනද සිල්වාගේ මෝටර් රථය ගිනි ගනී




දියණියන්ද රථය තුල සිටියදී රංගනද සිල්වාගේ මෝටර් රථය ගිනි ගනී

මාධ්‍යෙව්දී රංගන ද සිල්වාගේ මෝටර් රථය IDH රෝහල ආසන්නයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
මොටර් රථය ඇතුළත ඇති මීටර් පුවරුවේ සියලුම ලාම්පු එකවර දැල් වී ඉන් අනතුරුව රථයේ ඉදිරිපස ඇති දකුණු ප්‍රධාන ලාම්පුවෙන් ගින්නක් හටගෙන ඇති අතර එම අවස්ථාවේ රංගනගේ දියණිය සහ සොයුරාගේ දියණියද මෝටර් රථය පසුපස සිට තිබෙනවා. 

කෙසේ වෙතත් ගින්න හටගැනීමත් සමඟ දරුවන් සහ රංගන මෝටර් රථයෙන් පිටතට පැමිණ ඇති අතර දරුවන් දෙදෙනාද ආරක්ෂක ස්ථානයක රඳවා තිබුණා. 

එම අවස්ථාවේදී දරුවන් කලබලයට පත්වී කෑගැසීමත් සමඟ රංගනව හදුනා ගත් එම ස්ථානයට පැමිණි අසල්වැසි පිරිස මෝටර් රථයේ ගින්න නීවීමට උපරිම අයුරින් උපකාර කර තිබෙනවා.

අසලට ආ ජනතාව නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගත්බව ඔහු පවසා ඇත. මෝටර් රථය අනතුරට පත්වීමෙන් රංගන ද සිල්වාට සහ දරුවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු නොවූ බව රංගනද සිල්වා පවසා ඇත.


Reactions:

0 comments:

Post a Comment