xmlns:og='http://ogp.me/ns#' අවුරුදු 2 ක පිරිමි දරුවට අස්වාභාවික ලිංගික අතවර කල 30 හැවිරිදි මෙහෙකාරිය අහු උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, September 17, 2017

අවුරුදු 2 ක පිරිමි දරුවට අස්වාභාවික ලිංගික අතවර කල 30 හැවිරිදි මෙහෙකාරිය අහු උනු හැටි






තමන්ගේ එදිනෙදා කටයුතු පහසුකරගැනීමට මෙහෙකරුවන් තබා ගැනීම බොහෝ දෙනා කරන දෙයක්. විශේෂයෙන්ම සිය දරුවන් බලා ගැනීමට මෙහෙකාරියන් තබා ගැනීම යම් කාල සීමාවකට හෝ බොහොමයක් දෙනා කරනා දෙයක්.

කොහොම උනත් මේ විදහට මෙහෙකාරියක් ලග දරුවා තබා ගිහින් මිරිහානේ දෙමාපියන්ට අත් උනු ඛේදවාචකයක් තමයි මේ.

මෙම වයස 02 ක් උනු කුඩා පිරිමි දරුවාගේ පියා මවගෙන් වෙන්වී ඇති අතර දරුවාගේ මව රැකියාවට යන බැවින් දහවල් කාලයේ දරුවා බලාගෙන ඇත්තේ මෙහෙකාරිය විසිනුයි.

වසර දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ එම දරුවා බලා හදාගෙන ඇති මෙහෙකාරිය විවාහ වීමට බව පවසා එම නිවසින් නිවාඩු ඉල්ලාගෙන ගමට ගොස් ඇත.

මෙම මෙහෙකාරිය දරුවා බලා ගැනීම අතැර යැමත් සමග දරුවා දැඩි ලෙස රෝගාතුර වී ඇති අතර දරුවාට කතා කිරීමේ හැකියාවද නැතිවී ගොස්‌ මානසික පීඩාවකට පත්ව සිට තිබේ.

පසුව මානසික වෛද්‍යවරයකු වෙත දරුවා රැගෙන ගොස්‌ ඇති අතර එහිදී දරුවාගේ ලිංග ප්‍රදේශයට කිසිවකුගෙන් හෝ හිංසාවක්‌ සිදුව ඇති බව මානසික වෛද්‍යවරයා පවසා තිබේ. 

අනතුරුව පොලිසියේද සහය ඇතිව මෙහෙකාරිය උපක්‍රමයකින් නිවසට ගෙන්වාගෙන පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල මෙහෙකාරිය නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබුනි.

විශේෂයෙන්ම කුඩා දරුවන් මෙහෙකාරියන් ලග තබා ගියද ආරක්ෂන කැමරා පද්ධතියක් සවි කර හෝ සිදුවන දෑ පිලිබදව විමිසිලිමත් වීමෙන් මෙවන් අපරාධවලින් දරුවන් මුදා ගත හැක.



Reactions:

0 comments:

Post a Comment