xmlns:og='http://ogp.me/ns#' කේ. සුජීවාගෙන් වෙන්වුනු සුනෙත් කැලුම් ගායන ශිල්පිනී නිෂී එක්ක විවාහ වෙයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 15, 2017

කේ. සුජීවාගෙන් වෙන්වුනු සුනෙත් කැලුම් ගායන ශිල්පිනී නිෂී එක්ක විවාහ වෙයි





ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන සුනෙත් කැලුම් පසුගිය දා පිටකෝට්ටේ උත්සව ශාලාවක දී සුබ මොහොතින් විවාහ දිවියට එළඹුණා. ඒ ජනප්‍රිය ගායිකා කේ. සුජීවාගෙන් වෙන් වීමෙන් පසුවයි.

ඔහු සමඟ අතිනත ගත්තේ ජනප්‍රිය නිරූපිකාවක් හා ගායන ශිල්පිනියක් වන නිෂී තෙන්නකෝන්. ඔවුන්ගේ විවාහ උත්සවයට කලාකරුවන්, මාධ්‍යවේදීන් හා තවත් බොහෝ පිරිසක් එක්ව සිටියා.

කළා ලෝකයේ ජනප්‍රිය තරු එක්වූ ඒ මොහොතේ සහ ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූප පහතින්.




Reactions:

0 comments:

Post a Comment