xmlns:og='http://ogp.me/ns#' නිවසට එද්දි තම 13 හැවිරිදි දැරිය කාමරේ තරුණයකු ලිංගිකව හැසිරෙනු දුටු වැලිගම පියා කල දේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, September 10, 2017

නිවසට එද්දි තම 13 හැවිරිදි දැරිය කාමරේ තරුණයකු ලිංගිකව හැසිරෙනු දුටු වැලිගම පියා කල දේ








තම 13 හැවිරිදි බාලවයස්කාර දියණි‍ය සමග නිවස තුල තරුණ‍යෙකු ලිංගිකව හැසිරනු දුටු පියකු ඒම තරුණයාට පහරදුන් පුවතක් වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය දිනක පියා හා මව දියණිය නිවසේ තනිව සිටියදි නිවෙසින් බැහැරව ගොස් තිබෙනවා. ආපසු නිවසට ඒන මව හා පියා සිය දියණිය නිවසේ සොයද්දි නිවසේ මැද කාමරයක ඇදක් මත තම දියණිය තරුණයෙකු සමග එකට සිටිනු දැක අැත.

ඒ් වන විටි දැරිය සමග සිටි තරුණයා නිරුවතින් උපත් පාලන කොන්ඩමයක් ගලවමින් සිට අැති අතර කෝපයට පත් පියා තරුණයාට පහර පිට පහර ගසා අැත.

එම තරුණයා සමග තමන්  ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගිය බවත් නිවසේ කිසිවෙකු නොසිටි නිසා දුරකතන ඇමතුමක් ලබා දී එම තරුණයා නිවෙසට ගෙන්වා ගත් බවද දැරිය පවසා අැති අතර පහර කෑමට ලක්වුනු තරුණයා රෝහල්ගත කර තිබෙනවා.

බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත ක‍ර ඇති අතර එම තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් සදහන්.

මෙසේ බාල වයස් වලදීම අනිසි සම්බන්ධ පවත්වන දැරියන් බොහෝ ගනනක් තම ජීවිතය අවසානයේ විනාස කරගන්නා අතර දෙමාපියන් විසින් තම දරුවන්ගේ ක්‍රියා කලාපයන් හා ඇසුරු කරන්නන් පිලිබදව මීට වඩා විමසිල්ලෙන් සිටීම මෙවන් ඛේදවාචක වලින් දරුවන් මුදවා ගැනීමට හේතු වේ.





Reactions:

0 comments:

Post a Comment