xmlns:og='http://ogp.me/ns#' සුරූපී බිරිදගේ අනියම් සම්බන්ධයට මරා වේෂ වුනු සැමියා නිදා සිටි බිරිදගේ අමු අමුවෙම කපා දැමු දේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, September 14, 2017

සුරූපී බිරිදගේ අනියම් සම්බන්ධයට මරා වේෂ වුනු සැමියා නිදා සිටි බිරිදගේ අමු අමුවෙම කපා දැමු දේ




නිවසේ නිදි සිටි සිය බිරිදගේ කකුල තියුණු ආයුධයකින් කපා දැමු සැමියකු පිලිබදව බාලි දිවයිනෙන් වාර්තා වනවා.

අළුයම් කාලයේ බිරිදගේ පාදය මෙසේ සැමියා විසින් කපා දමා ඇති අතර ඒ අවස්ථාවේ ඔවුන්ගේ 9 හැවිරිදි දරුවා මෙම බිහිසුනු අවස්තාව බලා සිට ඇති බවත් සදහන්.

කකුල කැපීමෙන් පසු තමන් නැගිට එම ස්ථානයෙන් දිව යාමට උත්සාහ කළද නිවසේ දොර අසල ඇදවැටුණු බව මෙම කාන්තාව පවසා ඇති අතර එම ස්ථානයටද පැමිණි සැමියා ඇයට අමානුෂික ලෙස පහර දී ඇත. අනතුරුව අදාළ කාන්තාව නිවස ඉදිරිපිට පාර දිගේ උදව් ඉල්ලමින් කෑ ගසමින් කකුල අද්දමින් ඇවිද ගොස් තිබෙනවා.

මද වෙලාවකින් පසුව පහරදුන් සැමියා නැවත එම කාන්තාව අසලට පැමිණ තිබෙන අතර එහිදී ඔහු විසින්ම දරුණු ලෙස කැපුම් තුවාල සහිතව සිටි බිරිඳව රෝහලට රැගෙනවිත් ඇති බවත් සදහන්.

කාන්තාවට සැත්කමක් සිදුකර ඇති අතර පාදයෙන් කොටසක් ඉවත්කිරීමටද සිදුව ඇත.

මෙසේ සිය බිරිදගේ පාදය කපා දැමීමට හේතුව සැමියා විසින් ඇගේ අනියම් සම්බන්ධයක් පිලිබදව සැක සීතීම මුල්ව ඇති බවට කරුණු අනාවරණය වී ඇත. 




Reactions:

0 comments:

Post a Comment