xmlns:og='http://ogp.me/ns#' ගල්කිරියාගමම කම්පාවට පත් කරමින් 19 හැවිරිදි තරුණියට අත් උනු ඉරණම ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, October 8, 2017

ගල්කිරියාගමම කම්පාවට පත් කරමින් 19 හැවිරිදි තරුණියට අත් උනු ඉරණම











ගල්කිරියාගම රණව වැවේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ දහවල් වැවේ සොරොව්ව අසල දිය නාමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක්. ඇය සිය මව සහ තවත් ඥාති සහෝදරියන් දෙදෙනෙකු සමග දිය නෑමට ගොස් තිබෙන අතර එහිදී ඇය දියේ ගිලී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පිරිසක් වැවට බැස සෝදිසි කිරීමේදී සොරොව් ඇල අසල දියේ ගිලී සිටි තරුණියගේ සිරුර හමුවී තිබෙනවා.ගල්කිරියාගම රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුනු අතර මෙය දියේ ගිලීමෙන් සිදුවු මරණයක් බවට එහිදී අනාවරණ වී ඇත.



Reactions:

0 comments:

Post a Comment